පිම්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැන පැන දිවීම ; පැනීම ; පිනුම.
2. එක් පිනුමක දිග.
3. පිනුම් ගැසීම; අඩවූ ඇල්ලීම.
3. යමක් වාෂ්පයෙන් තැම්බීම පිණිස භාජනයේ කට වටා බඳින රෙදිකඩ ; කඩපිම්ම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bound
2. n. gallop
3. Ele. hop
4. n. jump
5. Psy. saltation
6. Mat. saltus
7. n. spring
8. tab
9. n. vault