spring

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අටගන්නවා
2. n. ආපසු පැනීමේ ශක්තිය
3. n. ආරම්භය
4. n. උනනවා
5. vti. උපදිනවා
6. n. උල
7. n. උල්පත
8. n. දුන්න
9. දිය උල්පත
10. vti. පනිනවා
11. n. පරාවර්තනය
12. vti. පැනනඟිනවා
13. n. පැනීම
14. vti. පැවත එනවා
15. vti. පැළ වෙනවා
16. n. පිම්ම
17. n. බුබුළ
18. st. වසන්
19. Bot. වසන්ත
20. n. වසන්තකාලය
21. n. වසන්තය
22. vti. හදිසියෙන් ඉදිරිපත් කරනවා
23. vti. හදිසියෙන් ඉදිරිපත් වෙනවා
24. හුනන
25. v. හුනනවා
26. n. හේතුව