පරාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ආපසු හෝ අනෙක් දිසාවකට හෝ හැරීම.
2. ආලෝකය ගමන් කරන දිශාවෙන් වෙනත් අතකට හැරීම හෝ හැරවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආපසු හෝ අනිත් පැත්තකට හෝ හැරවීම (සං. පරාවර්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rebound
2. vi. recoil
3. n. reflection
4. n. reflector
5. n. reflexion
6. n. repercussion
7. n. spring