සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2425

පරාර්ථකාමීභාවය

n. philanthropy

පරාර්ථකෘත

Aes. vicarious

පරාර්ථචර්යාව

n. altruism

පරාර්ථය පිණිස වූ

a. vicarious

පරාර්ථය ම තැකීම

n. altruism

පරාර්ථයම සලකන බව

n. disinterestedness

පරාරෝපණය

Mng. alienation

පරාරෞධ්‍යය

Med. paraphimosis

පරාලය

1. n. joist
2. n. rafter

පරාලාභය

Psy. paranosic

පරාවක්‍රය

Mat. trajectory

පරාවචනය

Psy. paralogia

පරාවර්ත

anti-dip

පරාවර්ත කෝණය

Mat. reflex angle

පරාවර්තක

a. reflective

පරාවර්තකතාව

Phy. reflectivity

පරාවර්තකය

n. reflector

පරාවර්තතාව

Log. reflexivity

පරාවර්තන

Mat. reflex

පරාවර්තන කෝණය

n. angle of reflection

පරාවර්තන දුරේක්ෂය

n. reflecting telescope

පරාවර්තන සෛලය

iridocyte

පරාවර්තනය

1. n. rebound
2. vi. recoil
3. n. reflection
4. n. reflector
5. n. reflexion
6. n. repercussion
7. n. spring

පරාවර්තනය කරනවා

Phy. reflect