පරාවර්තකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අවශ්ය දිශාවකට ආලෝකය හෝ තාපය හෝ පරාවර්තනය කරන පරිදි හැඩ ගැසූ දිලිසෙන පෘෂ්ඨය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. reflector