සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2424

පරාමාශය

paragaster

පරාමාශයික

paragastric

පරාමිති භාවිතයෙන් විස්තර කරනවා

parameterize

පරාමිති භාවිතයෙන් විස්තර කිරීම

parameterization

පරාමිතික

Phy. parametric

පරාමිතිකරණය

Mat. parameterization

පරාමිතිය

1. n. parameter
2. parameters

පරායණය

Psy. assiduity

පරායත්ත

1. dependant
2. Mng. dependent
3. Log. extrinsic

පරායත්ත රාජ්‍ය

Soc. dependency

පරායත්ත විචල්‍යය

Soc. dependent variable

පරායත්තතාව

1. Mat. dependence
2. Soc. dependency

පරායත්තය

Law. dependancy

පරායත්තයා

1. Mng. dependent
2. Law. vassal

පරායත්තාවය

Soc. dependence

පරායන

a. attached

පරායනය

Phy. span

පරායන්ත

Psy. extrinsic

පරාරජ්ජුකය

parachordal

පරාර්ථකාමය

Log. altruism

පරාර්ථකාමිත්වය

1. Soc. altruism
2. altrucsism

පරාර්ථකාමියා

1. a. philanthropic
2. n. philanthropist

පරාර්ථකාමී

1. a. quixotic
2. a. selfless

පරාර්ථකාමීත්වය

extroversion