සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2423

පරාදර්ශය

paratype

පරාදීසය

n. paradise

පරාධීන

1. a. bond
2. a. dependant
3. a. dependent
4. a. subject

පරාධීන පෝෂක

auxotrophic

පරාධීන පෝෂකය

auxotroph

පරාධීනත්වය

1. n. bondage
2. n. dependence

පරාධීනයා

1. n. dependant
2. n. dependent
3. Law. vassal

පරානුජංඝාස්ථිය

parafibula

පරානූනන විභාජනය

paramitosis

පරාපරකපාල

paroccipital

පරාප්‍රභේදනය

paravariation

පරාපාදස්ථ

parabasal

පරාපිසිය

Psy. paraphysis

පරාඵරාභය

parathyroid

පරාබන්ධය

1. paradesm
2. paradesmose
3. paradesmus

පරාභවය

1. n. defeat
2. n. ruin

පරාභාණය

Psy. paraphemia

පරාභාෂය

paralanguage

පරාභාෂ්‍යය

paraphasia

පරාමනස්‍යය

Psy. paraphrenia

පරාමනෝවිද්‍යාව

Psy. parapsychology

පරාමනෝවිද්‍යාවේ සංසිද්ධි ආදියේ සමස්තය

n. psi

පරාමයිලම්

paramylum

පරාමර්ශනය

1. n. seizing
2. n. touching