සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2422
පරාගනය කරනවා
vt. pollinate
පරාගිත
1. pollinate
2. Bot. pollinated
පරාඝාතය
n. paraplegia
පරාජනනය
පරාජය
1. n. baulk
2. n. checkmate
3. n. defeat
4. n. discomfiture
5. n. drubbing
6. n. overthrow
7. a. reduction
8. n. repulse
9. n. reversal
10. n. reverse
11. n. set-back
12. n. set back
පරාජය කරනවා
පරාජය කොට යනවා
vt. outdistance
පරාජය නොකළැකි
a. invincible
පරාජය පිළිගන්නා
පරාජය බාර ගන්නවා
1. vt. climb-down
2. vt. climb down
පරාජය ලැබීමට අවස්ථාවක් ලබා දෙන්නා
n. muggins
පරාජය වන පුද්ගලයා
n. defeatist
පරාජයක් වැනි ජය
පරාජයක් සමාන ජය
adj. pyrrhic
පරාජයට පත් කරනවා
vt. confound
පරාජිත ආකල්පය
පරාජීවක
පරාජීවියා
පරාඩිම්බධරය
පරාතයා
n. loser
පරාද නොකරන ලද
n. unbroken
පරාද වූ
a. out
පරාද වූ තැනැත්තා
n. loser
පරාදය
n. defeat