පරාධීන

parādhīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුන්ට යටත් ; අනිකකුගේ වසගයෙහි සිටින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුන්ට යටත් වූ; අන්‍යයන්ට වසඟ වූ (පා. සං. පරාධීන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bond
2. a. dependant
3. a. dependent
4. a. subject

Digital Pāḷi Dictionary