subject
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. කාරණය
2. Aes. ඥාතෘ
3. n. තැනැත්තා
4. a. පරාධීන
5. Psy. පරීක්ෂ්යමානයා
6. Psy. පුද්ගලයා
7. v. භාජනය කරනවා
8. n. මාතෘකාව
9. a. යටත්
10. vt. යටත් කරනවා
11. n. යටත් වැසියා
12. Soc. යටත්වැසියා
13. n. වස්තුව
14. n. ව්යාකරණයෙහි කර්තෘපදය
15. Log. වාච්යය
16. vt. විඳින්නට සලසනවා
17. n. විෂය
18. st. විසා
19. ස්වා
20. Sta. ස්වා යත්ත විචල්යය