කාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කාර්ය සිද්ධියට ඉවහල් වන දෙය; හේතුව; නිමිත්ත; අරමුණ.
2. නා. කළ යුත්ත; කාර්යය.
3. නා. ප්‍රවෘත්තිය; සිද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හේතුව; නිමිත්ත (පා. සං. කාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. causa
2. n. cause
3. n. circumstance
4. n. consideration
5. n. ground
6. n. matter
7. Phy. performance
8. n. purpose
9. n. reason
10. n. sake
11. n. subject
12. n. thing
13. n. topic