සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1187
කාරණය
1. Log. causa
2. n. cause
3. n. circumstance
4. n. consideration
5. n. ground
6. n. matter
7. Phy. performance
8. n. purpose
9. n. reason
10. n. sake
11. n. subject
12. n. thing
13. n. topic
කාරණය පැහැදිලි කරන
a. illuminative
කාරණය සැලකීම
v. concern
කාරණයක් ඉදිරිපත් කරනවා
vt. broach
කාරණයට අදාළ නොවන
කාරණයට අදාළ නොවූ
a. impertinent
කාරණයට අයිති නැති
1. a. inconsequent
2. a. irrelevant
කාරණයට නොගැළපෙන
a. inapplicable
කාරණයට සම්බන්ධ වූ
a. pertinent
කාරණරූප
adj. causal
කාරණරූපී හේතුක
Log. causal
කාරණවාචි
Soc. causal
කාරණවාචී
Log. causal
කාරණවාව
කාරණාව
n. fact
කාරණාවක් ව්යාකූල කිරීම
කාරණාවෙන් පිට පනින
a. excursive
කාරනවා
1. v. cough
2. vi. hawker
3. v. clear the throat
කාරම
1. n. deposit
2. Civ. incrustation
3. Civ. scale
4. n. slime
කාරම කැඩීම
Civ. scaling
කාරම කැම
කාරම්
කාරම් ඉවත් කරනවා
vt. fur
කාරම් බැඳීම
Civ. fouling