සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1188
කාරම් බැඳුණු
n. furry
කාරම් බෙභෙතකින් පුළුස්සනවා
vt. cauterize
කාරම් බෙහෙතකින් පුළුස්සනවා
කාරම් සහිත
a. corrosive
කාරයක හෝ වාහනයක පාලක පුවරුව
කාර්
Geo. carr
කාර් (වගුරු බිම)
කාර්ටූෂ් අලංකරණය
කාර්ටූෂ් කලංකරණය
Aes. cartouche
කාර්ටොමීටරය
කාර්තු සැසි
Law. quarter sessions
කාර්තුකය
Log. quarterly
කාර්තුව
කාර්තුව බුසල් අට
Law. quarter
කාර්තුව හොණ්ඩර කාල
Law. quarter
කාර්දිනල්
n. cardinal
කාර්බන් ටෙට්රක්ලෝරයිඩ්
Med. carbon tetrachloride
කාර්බන් ඩයොක්සයිඩ්
Med. carbon dioxide
කාර්බන් මොනොක්සයිඩ්
Med. carbon monoxide
කාර්බනේට්
Med. carbonate
කාර්බියුරේටරය
1. carburetor
2. carburetter
3. n. carburettor
කාර්බොලික් අම්ලය
Med. carbolic acid
කාර්බොලික් නම් විෂනාශක අම්ලය
කාර්මික
1. a. industrial
2. a. technical
3. industiral