කාර්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම්කිසිවක් සම ව හතරට බෙදීමෙන් ලැබෙන කොටස; හතරෙන් පංගුව.
2. නා. කිසියම් මිනුම් ඒකකයකින් හතරෙන් පංගුව.
3. නා. වී ආදි ධාන්‍ය මැනීමට ගන්නා උපකරණයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. quart
2. n. quarter
3. quartet