quarter

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කාර්තුව
2. Law. කාර්තුව බුසල් අට
3. Law. කාර්තුව හොණ්ඩර කාල
4. n. කාල
5. n. ගාත්‍රය
6. Log. චතුර්ථාංශය
7. n. තුන්මාසය
8. n. දිග්භාගය
9. n. දිශාව
10. n. පත
11. n. ප්‍රදේශය
12. Civ. පාදය
13. n. බුසල් 8
14. n. රාත්තල් 28
15. vt. වාසස්ථාන සලසනවා
16. n. සතුන්ගේ ගාතය
17. n. ස්ථානය
18. vt. හතරට බෙදනවා
19. n. හතරෙන් කොටස