පාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පය ; කකුලෙහි අග කොටස.
2. කවි, සිව්පද, ගාථා, ශ්ලෝකාදියේ පේලිය ; කවි පදය.
3. කහවණුවෙන් හතරෙන් කොටස.
4. කඳු පර්වත වෘක්ෂ ආදියේ මුල.
5. කොටස ; අංශය.
6. ත්රිකෝණ, චතුරශ්රාදි ජ්යාමිතික රූපවල පැත්ත.
7. පාරුව.
8. සරමක දෙකොටසකින් එකක්.
9. නැකතකින් සතරෙන් පංගුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. bar
2. n. base
3. n. foot
4. Civ. grounds
5. Civ. leg
6. n. line
7. pes
8. Law. phrase
9. n. podium
10. Civ. quarter
11. scape
12. Mat. side
13. Bot. podus