ස්ථානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තැන ; ඉඩම ; පිහිටීම ; අවකාශය.
2. ධූරය ; පදවිය ; තනතුර.
3. සිටීම ; නැවතීම ; ස්ථිතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තැන; ඉඩම/ පදවිය (සං. ස්ථාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. footing
2. n. head
3. Aes. locale
4. Aes. location
5. n. locus
6. n. place
7. Inf. point
8. Psy. position
9. n. quarter
10. n. receptacle
11. Soc. situation
12. Bot. station
13. n. stead
14. n. venue