සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4549
ස්ථාන නිර්ණය
ස්ථාන නිශ්චයනය
ස්ථාන මාරු කිරීම
n. displacement
ස්ථාන විපර්යාසය
Aes. transpose
ස්ථාන වෙනස් කිරීම
ස්ථාන සීමිත
ස්ථාන-විශේෂිත
ස්ථාන-සාර්වසරණය
ස්ථානකරණය
ස්ථානගත කරනවා
Mat. localise
ස්ථානගත කිරීම
1. Mat. localisation
2. Psy. localization
ස්ථානගත වීම
Mat. localisation
ස්ථානගත වෙනවා
Sur. localise
ස්ථානදර්ශය
1. Bot. topotype
2. trophotype
ස්ථානනය
Bot. lociation
ස්ථානමාරු
st. transfer
ස්ථානය
1. n. footing
2. n. head
3. Aes. locale
4. Aes. location
5. n. locus
6. n. place
7. Inf. point
8. Psy. position
9. n. quarter
10. n. receptacle
11. Soc. situation
12. Bot. station
13. n. stead
14. n. venue
ස්ථානය දැක්වීමේදී යෙදෙන නිපාතය
prep. at
ස්ථානය මාරුවීම
n. transition
ස්ථානය,ලක්ෂය,තිත
ස්ථානයකට යොදන ගෞරවාර්ථ නාමය හිමි තැනැත්තා
n. eponym
ස්ථානයෙන් මාරුවීම
n. passage