සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4550
ස්ථානවිස්තරය
n. toponomy
ස්ථානාත්තරණය
Che. metastasis
ස්ථානාධිපති
ස්ථානාන්තරණය
1. metastasis
2. Soc. transplantation
3. transposition
ස්ථානාන්තරය
ස්ථානික
ස්ථානිකය
Aes. stabile
ස්ථානීකරණය
Psy. localization
ස්ථානීය
1. a. local
2. Log. positional
ස්ථානීය කාලය
n. local time
ස්ථානීය රසායනය
Che. topochemistry
ස්ථානීය රසායනික
ස්ථානීය වෙලාව
n. local time
ස්ථානීය වේලාව
Phy. local time
ස්ථානීය ශක්තිය
ස්ථානෝචිත
ස්ථානෝචිත ප්රඥාව
1. n. gumption
2. n. savoir-faire
3. n. tact
4. n. presence of mind
ස්ථානෝවත
ස්ථානෝවත ප්රඥාව
ස්ථාපක
adj. constitutive
ස්ථාපකයා
Law. founder
ස්ථාපනකරු
ස්ථාපනය
1. Mng. consolidation
2. Aes. establishment
3. Sur. fix
4. n. installation
5. mounting
6. n. placement
7. Eco. placing
8. Med. posture
9. fix.