ස්ථාපනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තැබීම ; තැන්පත් කිරීම ; පිහිටුවීම ; තහවුරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තැබීම; තැන්පත් කිරීම (සං. ස්ථාපන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. consolidation
2. Aes. establishment
3. Sur. fix
4. n. installation
5. mounting
6. n. placement
7. Eco. placing
8. Med. posture
9. fix.