ස්ථානීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තැනකට අයත් ; තැනකට සීමා වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. තැනකට අයත්; ස්ථානයට යෝග්ය (සං. ස්ථානීය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. local
2. Log. positional
වි. තැනකට අයත් ; තැනකට සීමා වූ.
වි. තැනකට අයත්; ස්ථානයට යෝග්ය (සං. ස්ථානීය)
1. a. local
2. Log. positional