ස්ථානාන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනතුර ; ධූරය ; පදවිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තනතුර; පදවිය (සං. ස්ථානාන්තර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. position
2. n. post