ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1939
quarrying
1. Geo. කඩතොලු කිරීම
2. ගල් කැඩීම
quarryman
n. ගල් කඩන්නා
quart
1. (පයින්ට් දෙකකි)
2. ක්වාට්
3. Mat. කාර්තුව
4. n. ගැලුමෙන් හතරෙන් පංගුව
5. n. නැළිය
quarter
1. n. කාර්තුව
2. Law. කාර්තුව බුසල් අට
3. Law. කාර්තුව හොණ්ඩර කාල
4. n. කාල
5. n. ගාත්රය
6. Log. චතුර්ථාංශය
7. n. තුන්මාසය
8. n. දිග්භාගය
9. n. දිශාව
10. n. පත
11. n. ප්රදේශය
12. Civ. පාදය
13. n. බුසල් 8
14. n. රාත්තල් 28
15. vt. වාසස්ථාන සලසනවා
16. n. සතුන්ගේ ගාතය
17. n. ස්ථානය
18. vt. හතරට බෙදනවා
19. n. හතරෙන් කොටස
quarter sessions
Law. කාර්තු සැසි
quarter tone
Phy. පාද තානය
quarter-deck
quarter-integral
quarter-tone
Phy. පාද තානය
quartering
1. Law. අංග ඡේදනය
2. n. ප්රධාන කොටස් හතරකට බෙදන ලද වංශාවලිය පිළිබඳ ව
3. Civ. පාදකරණය
4. Civ. හතරට බෙදීම
quarterly
1. Log. කාර්තුකය
2. a. තුන්මසකට වරක් වූ
3. n. ත්රෛමාසික
4. n. ත්රෛමාසික සඟරාව
5. Log. ත්රෛමාසිකය
quartermaster
1. n. නැවක සුක්කානම හා සංඥා භාර නිලධාරියා
2. n. භටයන්ගේ නවාතැන් ආදිය බාර මුලාදෑනියා
quartern
quarternary
quarters
1. n. කොටස්
2. n. නිවාසය
3. n. පදිඤ්චිය
4. පදිඤ්වය
5. n. වාසස්ථානය
quartet
1. කාර්තුව
2. n. ගායකයන් හතරදෙනෙකුගේ කණ්ඩායම
3. චතුරංගික වෘන්දය
4. Soc. චතුරංගිකය
5. චතුෂ්කය
quartette
quartic
Mat. චතුර්ජ
quartile
1. Mat. චතුර්ථක
2. Mat. චතුර්ථකය
3. Psy. චාතුර්ථිකය
quartiles
Mat. චතුර්ථක
quarto
Aes. කාලේ ප්රමාණය
quartz
1. n. කදා
2. ක්වාට්ස්
3. Soc. ක්වොට්ස්
4. Phy. ක්වෝට්ස්
5. Ele. කිරිවාණ
6. n. තිරුවාණ
7. Art. තිරුවාණ ගල්
8. Soc. තිරුවාන
9. තිරුවානා
10. n. දෑවාණ
11. n. දියතරිප්පු
12. n. පළිඟු වර්ගයක්
quartz crystal
Phy. ක්වෝට්ස් ස්එටිකය
quartz lamp
Che. ක්වෝට්ස් පහන