ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1938
quanta
1. Phy. ක්වොන්ටම්
2. n. ශක්ති ඒකක ප්රමාණ
quantic
Mat. රාශිකය
quantification
1. Log. පරිච්ඡේදනය
2. Acc. ප්රමාණකරණය
3. Acc. ප්රමාණනය
4. Law. ප්රමාණීකරණය
5. Sta. රාශිකරණය
quantified
quantifier
Mat. පරිච්ඡේදකය
quantify
1. vt. ගැණ හෝ මැන සංඛ්යාවක් සේ ප්රකාශ කරනවා
2. vt. පරිච්ඡේදනය කරනවා
3. vt. ප්රමාණ කරනවා
4. ප්රමාණනය
5. vt. සංඛ්යා ලෙස ප්රකාශ කරනවා
quantile
Mat. භාගකය
quantiles
Sta. භාගක
quantisation
Phy. ක්වොන්ටීකරණය
quantitative
1. a. පරිමාණවිෂයක
2. a. ප්රමාණාත්මක
3. a. මාත්රා පිළිබඳ
4. a. සංඛ්යාත්මක
quantitative analysis
quantity
1. n. ගණන
2. n. තරම
3. n. ප්රමාණය
4. n. මාත්රාව
5. n. මිතිය
6. n. රාශිය
7. st. සංඛ්යා
8. n. සරිය
quantization
1. ක්වොන්ටම්කරණය
2. Che. ක්වොන්ටමීකරණය
3. Mat. ක්වොන්ටීකරණය
quantizing
quantum
1. n. අවශ්ය ප්රමණය
2. ක්වන්ටමය
3. Phy. ක්වොන්ටම
4. ක්වොන්ටමය
5. Log. ක්වොන්ටම්
6. Eco. පංගුව
7. ප්රමත පංගුව
8. Acc. ප්රමාණය
9. Psy. විවික්තිය
10. n. සෑභෙන තරම
11. සෑහෙන තරම
12. n. සුදුසු ප්රමණය
quantum jump
Phy. ක්වොන්ටම් පිනුම
quantum mechanics
1. Phy. ක්වොන්ටම් යාන්ත්ර විද්යාව
2. Mat. ක්වොන්ටම් යාන්ත්රකය
3. Che. තරංග යාන්ත්ර විද්යාව
quantum theory
1. Soc. ක්වන්ටම් වාදය
2. Che. ක්වොන්ටම් වාදය
quarantine
1. Med. කොරන්ටීන්
2. n. නිරෝධායනය
3. vt. නිරෝධායනය කරනවා
quark
quarrel
1. n. අරියාදුව
2. v. අරෝව කරනවා
3. n. ආරවුල
4. n. ආරාවුල
5. v. ඇඟට එනවා
6. v. ඇර ගන්නවා
7. v. ඔළු පළා ගන්නවා
8. n. කලකෝලාහල
9. n. කලහය
10. v. කාවැටෙනවා
11. n. ඩබරය
12. n. දබරය
13. v. පොරබදනවා
14. n. භේදය
15. n. රණ්ඩුව
16. n. සංකරය
17. n. සංඩුව
18. n. සණ්ඩුව
19. st. සුන්බත්
quarrels
n. අඬ දබර
quarrelsome
1. a. කලහකාර
2. a. කලහකාරි
3. a. කලහයට කැමැති
quarry
1. n. ආකරය
2. n. ආමිෂය
3. Soc. කොරිය
4. ගල් පතල
5. Civ. ගල් වළ
6. Soc. ගල්වල
7. n. ගල්වළ
8. n. දඩයම
9. n. පතලය
10. vti. සොයාගන්නවා
11. vti. හාරාගන්නවා