ප්‍රමාණ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. න්‍යායක් ලෙස ගන්නවා ; ධර්මය ආදර්ශය සේ සලකනවා.
2. සීමා කරනවා ; මිනුමක් කොට දක්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. admeasure
2. vti. appreciate
3. vt. estimate
4. vt. quantify
5. vt. size
6. Sta. standardise