appreciate
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අගය කොට සලකනවා
2. vti. අගය තේරුම් ගන්නවා
3. අගය වැඩි වෙනවා
4. Law. අගයෙන් වැඩි වෙනවා
5. vti. තරාතිරම තේරුම් ගන්නවා
6. v. නිවැරැදිව තේරුම් ගන්නවා
7. vti. ප්රමාණ කරනවා
8. vti. මිල නගිනවා
9. vti. වටහාගන්නවා
10. vti. වටිනාකම තේරුම් ගන්නවා
11. හරිහැටි තේරුම්
12. vti. හරිහැටි තේරුම් ගන්නවා