ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 156
appreciate
1. v. අගය කොට සලකනවා
2. vti. අගය තේරුම් ගන්නවා
3. අගය වැඩි වෙනවා
4. Law. අගයෙන් වැඩි වෙනවා
5. vti. තරාතිරම තේරුම් ගන්නවා
6. v. නිවැරැදිව තේරුම් ගන්නවා
7. vti. ප්රමාණ කරනවා
8. vti. මිල නගිනවා
9. vti. වටහාගන්නවා
10. vti. වටිනාකම තේරුම් ගන්නවා
11. හරිහැටි තේරුම්
12. vti. හරිහැටි තේරුම් ගන්නවා
appreciation
1. n. අගය කිරීම
2. n. අගය තේරුම් ගැනීම
3. Mng. අගය වැඩි වීම
4. Eco. අගය වැඩිවීම
5. Law. අගයෙන් වැඩිවීම
6. n. අගේ කොට සැලකීම
7. Mng. අර්ඝ වෘද්ධිය
8. Log. ආස්වාදනය
9. n. ආස්වාදය
10. Acc. ඇගයීම
11. n. රස විඳීම
12. n. රසය
13. n. රසාස්වාදනය
14. n. රසාස්වාදය
15. n. රසිකත්වය
16. Acc. වටිනාකම වැඩිවීම
17. n. වින්දනය
18. Psy. සම්භාවනය
appreciative
1. a. අගේ කොට දක්වන
2. a. අගේ කොට සලකන
appreciatively
appreciator
appreciatory
1. අගය කොට දක්වන
2. අගය කොට සලකන
3. a. අගේ කොට දක්වන
4. a. අගේ කොට සලකන
apprehend
1. v. අල්ලනවා
2. vti. තේරුම් ගන්නවා
3. Psy. ප්රග්රහණ කරනවා
4. Soc. ප්රග්රහණය කරනවා
5. vti. භය සිතනවා
6. v. වටහා ගන්නවා
7. v. සැක කරනවා
8. vti. සැක සිතනවා
9. v. සිර භාරයට ගන්නවා
10. vti. සිරබාරයට ගන්නවා
apprehended
1. අරිග්රහණය කරන ලද / අත් අඩංගුවට ගන්නා ලද
2. Law. අල්ලන ලද
3. Law. උදික්සු
4. Law. පරිගෘහීත
apprehension
1. n. අල්ලා ගැනීම
2. Law. උදික්සුම
3. Soc. ප්රග්රහණය
4. Log. ප්රාග් අනුභූතඥානය
5. බිය මුසු සැකය
6. n. භය
7. n. වටහා ගැනීම
8. n. වහා තේරුම් ගැනීම
9. විශංකාව
10. n. සැකය
11. n. සිර භාරයට ගැනීම
apprehensive
1. adj. අසු වන
2. a. තේරෙන
3. a. භය සහිත
4. a. භය සිතන
5. a. වහා තේරුම් ගන්නා
6. adj. වැටභෙන
7. වැටහෙන
8. a. සැක සිතන
9. adj. සැකමුසු
apprentice
1. n. අතවැසියා
2. Soc. අභ්යාසලාභියා
3. n. ආධුනික
4. n. ආධුනිකයා
5. vt. ඉගෙනීමට බැඳෙනවා
6. vt. ඉගෙනීමට භාර කරනවා
7. n. ගෝලයා
8. n. දුහුනා
9. n. නවක
10. Psy. පුහුණුවන්න
11. n. පුහුණුවන්නා
12. Psy. ශිෂ්ය ශිල්පියා
13. n. ශිෂ්යශිල්පියා
14. Soc. සිප්කැටියා
15. Law. සිප්කැමියා
apprenticehood
1. n. ආධුනිකත්වය
2. n. පුහුණුවීම
apprenticeship
1. Aes. අභ්යාසලාභිත්වය
2. Eco. ආධුනික කාලය
3. n. ආධුනිකත්වය
4. Law. සිප්කැමිතාව
appressed
Bot. ආලග්න
appressor
Bot. ලග්නාංගය
appressorium
apprise
1. v. දැනුම් දෙනවා
2. v. මිල නියම කරනවා
3. vt. සැල කරනවා
4. v. සැලකරනවා
apprised
1. දැනුම් දෙන ලද
2. මිල නියම කල
3. සැල කල
apprising
1. දැනුම් දෙනවා
2. මිල නියම කරනවා
3. සැල කරනවා
apprize
approach
1. n. අභික්රමණය
2. n. උපගමනය
3. vi. එළඹෙනවා
4. Soc. එළැඹුම
5. n. කිට්ටු වීම
6. vi. කිට්ටු වෙනවා
7. n. ප්රවේශය
8. n. පාර
9. Aes. පිවිසුම
10. n. මඟ
11. n. මාර්ගය
12. v. සමීප වෙනවා
13. n. හැරෙන පාට
14. vi. ළං වෙනවා
15. n. ළංවීම
16. v. ළඟා වෙනවා
approachable
1. a. ප්රියවාදී
2. a. ළං විය හැකි
3. adj. ළංවිය හැකි
approached
approbate
1. v. පිළිගන්නවා
2. v. මනාපය ප්රකාශ කරනවා