ආස්වාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විඳීමේ ක්‍රියාව; රස විඳීමේ ක්‍රියාව; වින්දනය; අනුභූතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විඳීම; රසවිඳීම/ අගය කොට සැලකීම (සං. ආස්වාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. appreciation
2. n. enjoying
3. relish
4. n. tasting