appreciation
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අගය කිරීම
2. n. අගය තේරුම් ගැනීම
3. Mng. අගය වැඩි වීම
4. Eco. අගය වැඩිවීම
5. Law. අගයෙන් වැඩිවීම
6. n. අගේ කොට සැලකීම
7. Mng. අර්ඝ වෘද්ධිය
8. Log. ආස්වාදනය
9. n. ආස්වාදය
10. Acc. ඇගයීම
11. n. රස විඳීම
12. n. රසය
13. n. රසාස්වාදනය
14. n. රසාස්වාදය
15. n. රසිකත්වය
16. Acc. වටිනාකම වැඩිවීම
17. n. වින්දනය
18. Psy. සම්භාවනය