ආස්වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විඳීම; රසවිඳීම; රසානුභාවය.
2. නා. තෘප්තිය; සැනසිල්ල; අස්වැසිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විඳීම; රස විදීම/ තෘප්තිය (සං. ආස්වාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appreciation
2. n. enjoyment
3. n. flavour
4. n. relish
5. n. savor
6. n. savour
7. n. tasting