වින්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විඳීම; ආස්වාදය; රස වින්දනය ; කාව්‍ය, නාට්‍ය ආදියෙන් ලබන සතුට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විඳීම; ආස්වාදය (පා. සං. වින්‍දන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. affection
2. n. appreciation
3. Log. feeling