සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4035
වින කරනවා
vti. jinx
විනත
Law. disinclined
විනතිය
Law. disinclination
විනය
1. decorum
2. n. discipline
3. Psy. order
විනය නීතිය
විනය පාලකයා
n. proctor
විනය පිලිබඳ වූ
a. disciplinary
විනයධරයා
විනයනවා
විනයානුගත
1. a. ecclesiastic
2. a. ecclesiastical
විනයාලය
n. reformatory
විනයු
Mng. coach
විනයුම
Mng. coaching
විනවනවා
1. Law. advertise
2. Ele. communicate
විනවිද යන හඬ
a. shrill
විනෂ්ට
a. destroyed
වින්කලය
n. workshop
වින්චිය
n. winch
වින්චිය (කරකවා උඩට ගන්නා යන්ත්රය) බඹරාව
වින්දන
Psy. sensal
වින්දනය
1. Psy. affection
2. n. appreciation
3. Log. feeling
වින්දයුතු දුක
n. cross
වින්දයුතු විපත
n. cross
වින්නඹු
Law. accoucheur