විනෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැති වූ ; විනාශ වූ ; ව්‍යසනයට පත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නැසුණු; අභාවයට ගිය (සං. විනෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. destroyed