වින්කලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කම්මල ; වැඩපොළ ; වඩු කර්මාන්ත ශාලාව ; පා පැදි අලුත්වැඩියා කරන ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බයිසිකල් ආදිය අලුත්වැඩියා කරන ස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. workshop