cross
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. එතර වෙනවා
2. v. එතෙර කරනවා
3. v. එතෙර වෙනවා
4. Phy. කතිර කුරුසිය
5. n. කතිරය
6. vt. කතිරය යොදනවා
7. v. කපා හරිනව
8. prefix. කලවම්
9. Sta. කැතිරිය
10. adj. කිපි
11. vt. කුරුස ලකුණ යොදනවා
12. n. කුරුසය
13. n. කුරුසිය
14. n. ජාති සංකරය
15. n. ජාතිසංකරය
16. v. තරනවා
17. adj. තරහ
18. v. තරහ යනවා
19. Soc. ද්විපථ
20. adj. දෙමහුන්
21. v. දෙමුහුන් කරනවා
22. n. මංසන්ධිය
23. මාරු ව
24. v. මාරු වෙනවා
25. n. මුහුන්
26. Bot. මුහුම
27. Bot. මුහුම්
28. Bot. මුහුම් කිරීම
29. v. රේඛනය කරනවා
30. n. වින්දයුතු දුක
31. n. වින්දයුතු විපත
32. adj. විරුද්ධ
33. n. හන්දිය
34. Soc. හරස්
35. vt. හරස් ඉරි යොදනවා