ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 624
crosier
cross
1. v. එතර වෙනවා
2. v. එතෙර කරනවා
3. v. එතෙර වෙනවා
4. Phy. කතිර කුරුසිය
5. n. කතිරය
6. vt. කතිරය යොදනවා
7. v. කපා හරිනව
8. prefix. කලවම්
9. Sta. කැතිරිය
10. adj. කිපි
11. vt. කුරුස ලකුණ යොදනවා
12. n. කුරුසය
13. n. කුරුසිය
14. n. ජාති සංකරය
15. n. ජාතිසංකරය
16. v. තරනවා
17. adj. තරහ
18. v. තරහ යනවා
19. Soc. ද්විපථ
20. adj. දෙමහුන්
21. v. දෙමුහුන් කරනවා
22. n. මංසන්ධිය
23. මාරු ව
24. v. මාරු වෙනවා
25. n. මුහුන්
26. Bot. මුහුම
27. Bot. මුහුම්
28. Bot. මුහුම් කිරීම
29. v. රේඛනය කරනවා
30. n. වින්දයුතු දුක
31. n. වින්දයුතු විපත
32. adj. විරුද්ධ
33. n. හන්දිය
34. Soc. හරස්
35. vt. හරස් ඉරි යොදනවා
cross country
n. රට හරහා යාම
cross examine
1. vt. කෝන්තර අසනවා
2. v. හරස් ප්රශ්න අසනවා
cross hair
1. Civ. කුරුස කේස
2. Phy. හරස් කෙන්ද
3. Civ. හරස් හුය
cross infection
Med. සරස් ආසාදනය
cross off
1. a. අමනාප
2. vt. අවලංගු කරනවා
3. vt. එතරවෙනවා
4. a. කිපෙන සුලු
5. vt. කෝප කරනවා
6. vt. ජාති සංකර කරනවා
7. a. තරභෙන් සිටින
8. a. දෙමුහුන්
9. a. නුරුස්සන
10. vt. බාධාකරනවා
11. vt. විරුද්ධ වෙනවා
12. a. හරහට වැටුණු
cross product
Mat. කතිර ගුණිතය
cross question
1. n. කෝන්තරය
2. n. හරස් ප්රශ්නය
cross section
1. n. අනුප්රස්ථ පරිච්ඡේදය
2. n. පොදුවේ සැලකියහැකි පිරිස
3. n. හරස් අතට කැපුම
4. Mat. හරස් කඩ
5. Art. හරස් කැපුම
6. Phy. හරස්කඩ
cross wire
Phy. හරස් කම්බිය
cross(hybrid)
cross-action
cross-bar
cross-beam
cross-bearing
cross-bracing
cross-bred
cross-breed
1. ජාති සම්මිශ්රණයෙන් බෝ කරනවා
2. දෙමුහුන් කරනවා
3. දෙමුහුන් වර්ගය
cross-check
1. n. නැවත පරීක්ෂා කරනවා
2. Sta. හරස් අවේක්ෂණය
3. n. හරස් පරීක්ෂණය
cross-claim
cross-classification
Oth. මිශ්ර ගුණ වර්ගීකරණය