ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 625

cross-connection

තිරස් සම්බන්ධතාව

cross-contamination

ක්ෂුද්‍ර ජීවීන් එක් තැනකින් තවත් තැනකට අනපේක්ෂිත ලෙස පැතිරීම

cross-correlation

හරස් සහසම්බන්ධය

cross-country

n. රට හරහා යාම

cross-cultural

විවිධ සංස්කෘතීන්ට අයත්

cross-current

1. හරස් දිය දහර
2. ගැටෙන බලවේගය

cross-cut

1. කෙටි පාර
2. හරස් කැපුම

cross-cut-saw

1. බණ්ඩි කියත
2. බණ්ඩිකියත

cross-dating

1. තිර්යක් දින නිර්ණය
2. සංසන්දනාත්මක කාල නිර්ණය

cross-decree

හරස් තීන්දු ප්‍රකාශය

cross-division

1. n. සංකීර්ණ විභාගය
2. Log. හරස් බෙදුම

cross-education

1. තීර්යක් අධ්‍යාපනය
2. තිර්යක් අධ්‍යාපනය

cross-elasticity

හරස් නම්‍යතාව

cross-entry

හරස් සටහන

cross-examination

1. Soc. කෝන්තර ඇසීම
2. Soc.n. හරස් ප්‍රශ්න ඇසීම

cross-examine

1. කෝන්තර අසනවා
2. හරස් ප්‍රශ්න අසනවා

cross-examiner

n. කෝන්තර අසන්නා

cross-eyed

a. වපර

cross-fertilisation

Bot. පර සංසේචනය

cross-fertilize

1. vt. අදහස් හුවමාරුව වෙනවා
2. vt. තිරස් සංසේචනය වෙනවා

cross-fire

1. කීප පළකින් වෙඩි තැබීම
2. මත ගැටුම

cross-grained

1. a. ප්‍රතිලෝම
2. a. මුරණ්ඩු
3. a. විරුද්ධ

cross-hair

හරස් කෙන්ද

cross-hatching

1. හරස් කඩ රේඛනය
2. හරස්-කඩ රේඛණය