ප්‍රතිලෝම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. යථා ක්‍රමයට අනුකූල නොවූ ; නියම පිළිවෙළ ඉක්ම වූ ; ක්‍රමානුගත නොවූ.
2. අග පටන් මුල දක්වා වන අන්තයෙහි පටන් ආදියෙහි දක්වා වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යථා ක්‍රමයට අනුකූල නොවූ/ අග පටන් මුල දක්වා වන (සං. ප්‍රතිලොම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cross-grained
2. a. inverse
3. a. reverse
4. back-wards