සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2568
ප්රතිලඝු
Sta. antilog
ප්රතිලඝුගණකය
ප්රතිලන්සාකාර
Bot. oblanceolate
ප්රතිලබ්ධි
Mng. returns
ප්රතිලබ්ධිය
ප්රතිලාභ
1. Soc. benefits
2. Acc. betterment
3. payments
4. Acc. return
ප්රතිලාභ නොලබන
a. unrewarded
ප්රතිලාභ බද්ද
Eco. betterment
ප්රතිලාභය
1. n. behoof
2. Mat. benefit
3. Acc. gain
4. Civ. make
5. Mng. return
6. Law. reversion
7. Mat. yield
ප්රතිලාභි
Law. reversionary
ප්රතිලාභියා
1. n. beneficiary
2. n. devisee
3. Law. reversioner
ප්රතිලිඛිතය
ප්රතිලේඛකරණය
ප්රතිලේඛන මඬුල්ල
ප්රතිලේඛනය
1. rewriting
2. Oth. transcript
3. transcription
ප්රතිලෝම
1. a. cross-grained
2. a. inverse
3. a. reverse
4. back-wards
ප්රතිලෝම ඇන්ම
Phy. reciprocating engine
ප්රතිලෝම කිරීම
Psy. inversion
ප්රතිලෝම වශයෙන්
1. Phy. inversely
2. Soc. vice versa
ප්රතිලෝම වශයෙන් සම්බන්ධ නොවූ
ප්රතිලෝම විවාහය
Soc. hypogamy
ප්රතිලෝම ශ්රිතය
Mat. inverse function
ප්රතිලෝමකය
Mat. inversor
ප්රතිලෝමකරණය
Log. inversion