ප්‍රතිලාභියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (නීති.) 1. යම් අයකුගෙන් උරුමයක් හෝ උපකාරයක් ලබන්නා ; අර්ථලාභියා.
2. අන්තිම කැමති පත්‍රයකින් හිමිකම් ලබන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beneficiary
2. n. devisee
3. Law. reversioner