ප්‍රතිලාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලැබීම ; අත්කර ගැනීම ; ලබා ගැනීම.
2. අවබෝධ කර ගැනීම ; අවබෝධයෙන් ලබා ගැනීම ; ප්‍රතිවේධය ; අධිගමය.
3. (පාරිභා.) ලාභාංශ අපේක්ෂාවෙන් යම්කිසි මුදලක් යොදා කරන ව්‍යාපාරයකින් ලැබෙන ලාභය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලැබීම; අත්කර ගැනීම (සං. ප්‍රතිලාභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. behoof
2. Mat. benefit
3. Acc. gain
4. Civ. make
5. Mng. return
6. Law. reversion
7. Mat. yield