benefit
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අර්ථය
2. Law. අර්ථලාභය
3. n. අරුත
4. v. උපකාර වෙනවා
5. n. උපකාරය
6. n. ඵලප්රයෝජනය
7. n. ඵලය
8. n. කම
9. n. ප්රතිඵලය
10. ප්රතිඵලය
11. Mat. ප්රතිලාභය
12. v. ප්රයෝජන ලබනවා
13. n. ප්රයෝජනය
14. vti. ප්රයෝජනයක් සලසනවා
15. vti. ප්රයෝජනයක් සැලසෙනවා
16. ඵලප්රයෝජනය
17. එලය
18. n. යහපත
19. vti. යහපත කරනවා
20. v. යහපත සලසනවා
21. n. ලාභය
22. n. ලාභය
23. n. වාසිය
24. vti. වාසියක් ලැබෙනවා
25. n. වැදගැම්ම
26. n. ශුභසිද්ධිය
27. n. හිය