ප්රතිඵලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විපාකය හේතුවක් නිසා ඇති වන ඵලය.
2. ප්රයෝජනය ; අර්ථසිද්ධිය ; ලාභය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රයෝජනය/ විපාකය/ යම් ක්රියාවක ඇගයීම (සං. ප්රතිඵල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. amount
2. benefit
3. compensation
4. consequence
5. consequences
6. effect
7. event
8. harvest
9. issue
10. meed
11. offshoot
12. offspring
13. outcome
14. price
15. recompense
16. remuneration
17. result
18. results
19. retribution
20. reward
21. upshot