අර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තේරුම; අදහස.
2. නා. අභිමතාර්ථය.
3. නා. ප්‍රයෝජනය; යහපත; ඉෂ්ටාර්ථය.
4. නා. ධනය; වස්තුව; සෞභාග්‍යය.
5. නා. හේතුව; නිමිත්ත.
6. (අභි.) නා. හේතුවක ඵලය; හේතු ඵලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අදහස; තේරුම/ප්‍රයෝජනය/ධනය/කාරණය (සං. අර්ථ පා. අත්‍ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. behoof
2. n. benefit
3. Soc. economy
4. n. meaning
5. n. mood
6. n. purpose
7. n. reading
8. n. sense
9. n. significance
10. n. signification
11. n. wealth