සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 357
අර්ථ විවරණ ශාස්ත්රය
Law. hermeneutics
අර්ථ විවරණ සහිත
1. a. exegetical
2. hermeneutic
අර්ථ විවරණය
1. n. exegesis
2. Log. hermeneutics
3. Law. interpretation
අර්ථ ශාස්ත්රඥයා
Acc. economist
අර්ථ ශාස්ත්රය
අර්ථ ශුද්ධිය
n. clearness
අර්ථ ශූන්ය කෘත්රිම භාෂාවක්
අර්ථ සහිත
a. significant
අර්ථකථකයා
Soc. interpreter
අර්ථකථනය
1. n. interpretation
2. interpretaion
අර්ථකථා
adj. commentatorial
අර්ථකථාකරු
n. commentator
අර්ථකථාචාර්ය්යයා
n. commentator
අර්ථකථාව
n. commentary
අර්ථකාරී
Mng. constructive
අර්ථකියනවා
අර්ථචරියාව
n. helpfulness
අර්ථදායි
Law. beneficial
අර්ථබාහුල්යය
අර්ථභේදතාව
Log. homonymy
අර්ථභේදය
Log. homonym
අර්ථය
1. n. behoof
2. n. benefit
3. Soc. economy
4. n. meaning
5. n. mood
6. n. purpose
7. n. reading
8. n. sense
9. n. significance
10. n. signification
11. n. wealth
අර්ථය එළිදරවු කරන
a. expressive
අර්ථය නියම කරනවා
vt. define