අර්ථ ශාස්ත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, ධනය ඉපැයීම හා සම්බන්ධ විද්යාව; ආර්ථික විද්යාව.
2. නා. කෞටිල්යය නම් බ්රාහ්මණ උපදේශකයා විසින් රචිත රාජ්ය පාලනය හා ආර්ථිකය සම්බන්ධ විග්රහ කෙරෙන සුප්රසිද්ධ ග්රන්ථයේ නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආර්ථික විද්යාව (සං. අර්ථශාස්ත්ර)