අර්ථකථාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අරුත් විවරණය.
2. නා. (ත්රිපිටක පාළියට කළ) අට්ඨකථාව; මුල් ග්රන්ථයක අර්ථ පැහැදිලි කර දෙන ග්රන්ථය; අටුවාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අටුවාව (පා. අට්ඨකථා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. commentary
1. නා. අරුත් විවරණය.
2. නා. (ත්රිපිටක පාළියට කළ) අට්ඨකථාව; මුල් ග්රන්ථයක අර්ථ පැහැදිලි කර දෙන ග්රන්ථය; අටුවාව.
නා. අටුවාව (පා. අට්ඨකථා)
n. commentary