සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 356

අර්ථ දක්වනවා

1. v. commentate
2. v. connote
3. Mat. define

අර්ථ දැක්වීම

Mat. definition

අර්ථ දැක්වූ

Sta. defined

අර්ථ දෙකක් ඇති

adj. ambiguous

අර්ථ නිරූපණය

Law. interpretation

අර්ථ නිරූපනය

1. Acc. comment
2. Psy. interpretation

අර්ථ නිරූපනය කළ නොහැකි

a. indefinable

අර්ථ නිෂ්පත්තිය

meaning-making

අර්ථ පැහැදිලි කර දෙන්නා

n. expositor

අර්ථ පිරිහීම

n. bathos

අර්ථ ලාභදායී

remunerative

අර්ථ ලාභය

Acc. remuneration

අර්ථ වශයෙන් අඟවනවා

vi. connote

අර්ථ ව්‍යාඛ්‍යාන විද්‍යාව

hermeneutics

අර්ථ විග්‍රහ කරනවා

Law. construe

අර්ථ විග්‍රහය

1. Che. definition
2. Law. exposition

අර්ථ විචාරය

semantical

අර්ථ විචාරය සම්බන්ධ

adj. semantic

අර්ථ වින්‍යාසකය

Inf. interpreter

අර්ථ වින්‍යාසය

Inf. interpretation

අර්ථ විපර්ය්‍යාස

n. antitheses

අර්ථ විපර්ය්‍යාසය

n. antithesis

අර්ථ විපර්යාසය

antitheses

අර්ථ විවරණ

Soc. hermeneutics