construe

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Law. අර්ථ විග්‍රහ කරනවා
2. v. තේරුම් ගන්නවා
3. vt. තෝරා දෙනවා
4. පද අන්වය
5. vt. පදාන්වය පැහැදිලි කරනවා
6. v. වටහා ගන්නවා
7. vt. වටහාගන්නවා
8. vt. වාක්‍යයක් තේරුම් ගන්නවා
9. Law. සම්ප්‍රයෝජනය කරනවා