ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 571

constructer

1. ඉදි කරන්නා
2. n. ඉදිකරන්නා
3. n. තනන්නා
4. නිර්මාපකයා

constructible

adj. ඉදි කළ හැකි

constructing

1. adj. ඉදි කරන
2. තනන
3. නිර්මාණය කරන
4. adj. සාදන
5. ‍ගොඩ නගන

construction

1. (සන්දුර්භය)
2. n. අන්වය
3. Aes. ඉදි කිරීම
4. n. ඉදිකිරීම
5. n. කර්මාන්තය
6. Aes. ගොඩනැංවීම
7. n. ගොඩනැගිල්ල
8. n. ගොඩනැගීම
9. Phy. තැනිල්ල
10. Mat. තැනීම
11. n. නිර්මාණය
12. n. පද ගැළපීම
13. n. පද යෝජනය
14. n. පද යෝජනාව
15. n. යෙදුම
16. n. රචනාව
17. Law. විග්‍රහය
18. Aes. සංදර්භය
19. Psy. සංස්කරණය
20. n. සංස්ථානය
21. Aes. සන්දර්භනය
22. Aes. සන්දර්භය
23. Law. සම්ප්‍රයුක්තය

construction(v)

1. සන්දර්භනය
2. පද සම්බන්ධය

constructional

a. නිර්මාණය පිළිබඳ

constructive

1. Mng. අර්ථකාරී
2. a. අර්ථසාධක
3. Log. අස්ත්‍යාත්මක
4. Log. නිර්මාණාත්මක
5. a. ප්‍රකල්පක
6. adj. ප්‍රයෝජනවත්
7. a. වටහාගත හැකි
8. adj. වැඩදායක
9. Psy. සංස්කරණාත්මක
10. Law. සම්ප්‍රයුක්ත
11. Mng. හිතකර

constructive fraud

Law. සම්ප්‍රයුක්ත වංචාව

constructive metabolism

Che. විභාවක පරිවෘත්තිය

constructive possession

Law. සම්ප්‍රයුක්ත භුක්තිය

constructive trust

Law. සම්ප්‍රයුක්ත විශ්වසනය

constructivism

1. (අභිසංස්කරණවාදය)
2. Log. අභිනිර්මාණවාදය
3. Aes. අභිසංස්කරණවාදය
4. නිර්මාණ විධි අනුගමනය

constructor

1. n. ඉදි කරන්නා
2. n. තතන්නා
3. n. සාදන්නා

construe

1. Law. අර්ථ විග්‍රහ කරනවා
2. v. තේරුම් ගන්නවා
3. vt. තෝරා දෙනවා
4. පද අන්වය
5. vt. පදාන්වය පැහැදිලි කරනවා
6. v. වටහා ගන්නවා
7. vt. වටහාගන්නවා
8. vt. වාක්‍යයක් තේරුම් ගන්නවා
9. Law. සම්ප්‍රයෝජනය කරනවා

construer

n. තේරුම්ගන්නා

consubstantial

n. එක ද්‍රව්‍යයකට අයත්

consubstantiality

සත්ප්‍රසාදයේ පූපවල සහ වයින්වල ක්‍රිස්තු කය සැබවින්ම ඇති බව

consubstantiation

n. යේසුස්වහන්සේගේ සිරුර තවමත් ඇත යන මතය

consul

1. n. කොන්සල්
2. n. තානාපති
3. n. තානාපති තැන
4. Law. ප්‍රදූතයා
5. Eco. රාජ්‍ය ධූතයා
6. Soc. වාණිජ්‍යදූතයා

consul-general

මහා ප්‍රදූතයා

consulage

n. කොන්සල් කාර්යාලය

consular

1. adj. කොන්සල් පිළිබඳ
2. a. තානාපති තැන පිළිබඳ
3. adj. තානාපති පිළිබඳ
4. Law. ප්‍රදූත

consulate

1. n. කොන්සල් කාර්යාලය
2. n. කොන්සල් ධූරය
3. n. තානාපති ධූරය
4. n. තානාපති මන්දිරය
5. Soc. වාණිජ දුතාවාසය

consuls

1. කොන්සල්වරු
2. තානාපතිවරු
3. Acc. රාජ්‍ය තාන්ත්‍රිකයෝ